අපි ලක් වැසියෝ

PDF module · Lesson 2

අපි ලක් වැසියෝ

We are Sri Lankans

Rs. 300

විවිධ ප්‍රජාවන් සමඟ අත්වැල් බැඳගෙන සහයෝගයෙන් ජීවත් වන ශ්‍රී ලාංකික පුරවැසියන් වන අපට ඉටු කිරීමට ඇති යුතුකම් මෙන්ම වගකීම් රාශියකි. උස් පහත් බේදයකින් තොරව විවිධ ජන කොටස්වල සංස්කෘතීන් අගය කරමින් සහ ඒවාට නිසි ගෞරවය ලබා දෙමින් සහජීවනයෙන් කටයුතු කිරීමේ යහපත් ආකල්ප අප කුඩා කල සිටම වර්ධනය කර ගත යුතුය. ජාතික කොඩිය, ජාතික ගීය සහ ජාතික සංකේත ආදී අපගේ අනන්‍යතාව කියාපාන ලක්ෂණ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, රටේ අභිමානය සුරකින දේශයට ආදරය කරන පරිණත පුරවැසියෙක් බිහි කිරීමේ අරමුණින් මෙම තේමාව ඉදිරිපත් කර ඇත.

  • 📄 File type: PDF
  • ⬇️ Digital download
  • 🚚 No shipping fees

Related resources

පැළෑටි හා ගස්වැල්
පැළෑටි හා ගස්වැල්

ශාකවල කොටස්, වර්ග සහ ප්‍රයෝජන පිළිබඳ පින්තූර සහිත ඉගෙනුම් මොඩියුලය.

PDF · Pages 24

Rs. 350Rs. 450
Preview