
PDF module · Lesson 1
අපේ යහ පැවැත්ම
Our good behaviour
Rs. 300
මිනිස් ජීවිතයක් අර්ථ සම්පන්න භාවයට පත්කර ගැනීමේ දී, යහපත් ගුණධර්මයන්ගෙන් පෝෂණය වෙමින් නිවැරදි මගෙහි ගමන් කොට සාර්ථකත්වය භුක්ති විඳීමට කටයුතු කිරීම අත්යවශ්ය කරුණකි. තමාගෙන් ඉටු විය යුතු යුතුකම් හා වගකීම් මනාව හඳුනාගෙන ඒවා නිසි ලෙස ඉටු කිරීමත්, අවදි වූ මනසකින් යුක්තව අභියෝගවලට සාර්ථකව මුහුණ දීමත්, යහපත් ආත්මඅභිමානයෙන් යුතුව ජීවත් වීමත් තුළින් ජීවිතයේ අර්ථවත් බව තවදුරටත් තීව්ර වේ. එමගින් මානසික සුවපහසුව මෙන්ම ශාරීරික සමබරතාව ද සුරක්ෂිත කර ගන්නා, යහපත් සිරිත් විරිත් අනුගමනය කරන සහ සමාජයේ ගුණගරුක දේ ආරක්ෂා කිරීමට කැපවන සැබෑ ගුණසම්පන්න උතුම් මානවයෙකි රටට දායාද වන්නේ.
- 📄 File type: PDF
- ⬇️ Digital download
- 🚚 No shipping fees
